නවතම පුවත්

රටේ ඉන්ධන සංචිතය ගැන අනාවරණයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකගේ පවසයි .

ඉන්දිය ණය ආධාර යටතේ ද ඉන්ධන තොග මෙරටට ලැබෙමින් ඇති බවත් ,. රටට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විට ගොඩබාමින් ඇති බවත්, තවත් ඉන්ධන නෞකා ඉදිරියට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය

අද සහ හෙට ඉන්ධන බෙදා හැරීම යථා පරිදි සිදුවීමත් සමඟ තවත් දින දෙකකින් මේ වන විට ඇති ඉන්ධන පෝළිම් අවසන් වනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේය

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා මහත්මිය මෙහිදී පැවසුවේ, ඉන්දියානු ණය ආධාර යටතේ ලද මෙට්ට්‍රික් ටොන් 35,000 ක ගුවන් යානා ඉන්ධන තොගය කොළඹ වරායේදී ගොඩබාමින් ඇති බවයි. මෙට්ට්‍රික් ටොන් 38,000 ක ඔක්ටේන් 92 පෙට්‍රල් නෞකාවක්ද මුතුරාජවෙලදී ගොඩබාමින් ඇති බව අමාත්‍යංශ ලේකම්වරිය සඳහන් කළාය .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි