නවතම පුවත්

චීනයෙන් ඩොලර් බිලියන 2.5ක ණය ආධාරයක් ළඟදීම !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සහාය ලබා දීම සඳහා චීනය විසින් ඩොලර් බිලියන 2.5 ක ණය ආධාරයක් ලබා දීමට සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා පවසයි.

අද (21) කොළඹ දී පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් චීන තානාපති චී චෙන්හොන්ග් මහතා පවසා සිටියේ භාණ්ඩ මිල දී ගැනීම සඳහා අමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් සහ තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් මෙරටට ලබා දීමට සලකා බලමින් සිටින බවයි.

කෙසේ වෙතත් මෙම ණය මුදල ලබා දෙන්නේ කෙදින ද කුමන ගිවිසුමක් මත ද යන්න මෙතෙක් අනාවරණය කර නොමැත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා