නවතම පුවත්

රටේ බැංකු පද්ධතිය ස්ථාවරයි – මහ බැංකුව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා තමාගේ කතාව අතරතුර යම් රාජ්‍ය බැංකුවක් බංකොලොත් තත්වයට පත්වී තිබේද විමසා සිටියා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුලද දැඩි කතාබහක් ඇතිවී තිබුණා මේ සම්බන්ධයෙන් මහ බැංකුව අද පස්වරුවේ කරුණු පැහැදිලි කර තිබෙනවා.

බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදුකර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

රටේ බැංකු පද්ධතිය ස්ථාවර බවත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදුවෙමින් පවතින බවටත් මහජනතාව සහ සියලු පාර්ශ්ව වෙත මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව තහවුරු කරන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්