නවතම පුවත්

ශ්‍රී ලංකාව, ලෝකයේ වැඩිම උද්ධමන වේගයක් ඇති රටවල් 6 අතරට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව ඉහළ උද්ධමනයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව සිග්‍රයෙන් ඉහළට යමින් සිටින බව ජෝන් හෝප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන ස්ටීව් හෑන්ක් මහතා අනාවරණය කර ඇත

. ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේවනවිට පසුවන්නේ ලොව වැඩිම උද්ධමනයක් ඇති රටවල් ලැයිස්තුවේ 06 වන ස්ථානයේය.

ඊට අනුව මෙරට උද්ධමන වේගය සියයට 55 ක්. මෙම තත්ත්වයෙන් ගොඩඒමට නම් මුදල් මණ්ඩල මූල්‍ය පරිපාලන ක්‍රමයක් කරා ශ්‍රී ලංකාව යොමුවිය යුතු බවයි ඔහු සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව වැඩිම උද්ධමනයක් පවතින රට වෙනිසියුලාවයි. සිම්බාබ්වේ, ලෙබනන්, තුර්කිය සහ සුඩානය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින සෙසු රටවල් වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා