නවතම පුවත්

ජල සැපයුමත් සීමාවන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දුලිය විසන්ධි කළ කාල සීමාවේ ජල පොම්පාගාරවල විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට , ඩීසල් නොලැබුණහොත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා මතුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.
එහි බටහිර මධ්‍යම කලාපයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. කේ .කපුරුගේ මහතා සඳහන් කළේ, පිළියන්දල , පන්නිපිටිය , මහරගම , හෝකන්දර සහ බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ රැසක අඛණ්ඩ ජල සැපයුමට බාධා එල්ලවිය හැකි බවයි.

මේ අතර පවතින වියළි කාලගුණය හමුවේ දෛනික ජල ඉල්ලුම ද ඉහළ ගොස් තිබේ.

මේ අතර අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය ද ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !