හෙට විදුලි කප්පාදුව පැය 13යි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව හෙට දිනයේදී පැය 13ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබාදී ඇත.

ඒ අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව ආරම්භ කරනු ලබන කාල සටහන පහතින් දැක්වේ.