විදුලි- ‍තෙල් අර්බුදයෙන් 3G සහ 4G ජාලවලටත් බාධා

Picture of අසංක

අසංක

සිය 3G සහ 4G සම්ප්‍රේෂණ ජාල පද්ධතිවලට බාධා ඇති වන බව ජංගම දුරකථන සේවා සපයන්නන් කිහිප දෙනෙකු පවසා තිබේ.

දිගු වේලාවක් විදුලිය විසන්ධි වීම සහ සිය විදුලි ජනක යන්ත්‍ර සඳහා ඉන්ධන හිඟයේ බලපෑම ඊට හේතුවී ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත.