වැලිමඩ මගමග බෝම්බ පෙට්ටි – පිස්තෝල බෑග් හමුවෙයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

වැලිමඩ ප්‍රදේශයේ මාර්ගය අයිනේ දමා ගොස් තිබූ විදේශයක නිෂ්පාදනය කළ බෝම්බ 8ක ආරක්ෂක අංශ සොයාගෙන තිබේ.

මේවා බහා තිබී ඇත්තේ රෙජිෆෝම් පෙට්ටියක ය.

එම ප්‍රදේශයේම තවත් ස්ථානයක දමා ගොස් තිබූ පිස්තෝල 2ක සහිත පාර්සලයක් ද ආරක්ෂක අංශ සොයාගෙන ඇත.

සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.