බලපත්‍රයක් නොමැතිව තමන් සන්තකයේ ඇති හෝ නීති විරෝධිව පුපුරුන ද්‍රව්‍ය ඇති අය ලගම ඇති පොලිස් ස්ථානයට ගෙන ගොස් බාරදෙන ලෙස පොලිස් මූලස්ථානය දන්වා සිටි.
අද (11දා) පෙ.ව. 6.00 සිට 2019/05/14 දා පෙ.ව. 6.00 තෙක් දින තුනක කාලයක් මෙම අවස්ථාව ලබා දී තිබේ. මේ අනුව බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් හෝ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින තැනැත්නත් විසින් එකී පුපුරුණ ද්‍රව්‍ය පිළිබඳවත් එය තබා ඇති ස්ථානය පිළිබඳවත් ළඟම ඇති පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපත වෙත දැනුම් දියහැකිය.
උමංග බණ්ඩාර