නවතම පුවත්

ලංකාවේ අර්බුද විසඳන්න , AAIB බැංකුව දුන් විසඳුම මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) උපදෙස් ලබා ගන්නා ලෙස ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) සභාපතිවරයා ශ්‍රී ලංකාව දිරිමත් කරයි

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලීචුන් මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සමඟ පැවැත්වූ හමුවක දී, ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්උපදෙස් ලබා ගන්නා ලෙස, ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා උපකාරී වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සහය ලබා දීමට AIIB ආයතනය සූදානමින් සිටින බව ද ඔහු මෙහිදී පැහැදිලි කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා