සමාජ මාධ්‍ය අවහිරවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද දින අලුයම සිට සාමාජ මාධ්‍ය වෙත පිවිසීමට දැඩි අවහිරතා පවතින බව වාර්තාවේ .

ඒ අනුව ෆේස් බුක් , වට්ස් ඇප් , වයිබර් , යු ටියුබ් , ඉන්ස්ටග්‍රෑම් , ට්විටර් ඇතුළු සමාජා මාධ්‍ය වෙත ඇතුළුවීමට නොහැකි තත්වයක් මතුව ඇත .

ඇතැම් ජංගම දුරකථන ජාලවලද මේ වනවිට දැඩි අවහිරතා පවතින බවට ජනතාව චෝදනා නගයි .