නවතම පුවත්

කැබිනට් ඇමතිවරු සියල්ලෝම ඉල්ලා අස්වෙති

අසංක

අසංක

අගමැතිවරයා හැර සෙසු කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනා ඉල්ලා අස්වූ බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබේ.

ඊයේ රාත්‍රි පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසුව පැවති හදිසි කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගත් බව ඇමතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

කැබිනට් රැස්වීමෙන් අනතුරුව නාමල් රාපක්ෂ අමාත්‍යවරයා, අලි සබ්රි අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වූ බවට ඊට පෙර ප්‍රකාශ කර තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා