නවතම පුවත්

ආණ්ඩුවට බහුතර බලය අහිමිවන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත .

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ස්වාධීන වන බව වාර්තාවේ..

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙ.

එම ප්‍රකාශයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ද ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වීමටයි තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේ්‍යෂ්ඨ මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුද ස්වාධීන වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ලබන 06 වනදා ද තවත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ස්වාධීන වීමටයි තීරණය කර ඇත්තේ. ඉකුත් අයවැය විවාදයේදී ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීධූර 157 ක් පැවතියා.

මෙම මන්ත්‍රීවරුන් ස්වාධීන වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී ධූර සංඛ්‍යාව 95 ක් දක්වා පහළ යනු ඇති.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා