වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
හෙට පෙරවරු 6 දක්වා එය ක්‍රියාත්මකයි.
දෙපිරිසක් අතර වූ ගැටුමක් හේතුවෙන් මතුවූ අර්බුදයකාරී තත්ත්වය මැඩපැවැත්වීමට මෙම පියවර ගෙන ඇත.
වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
හෙට පෙරවරු 6 දක්වා එය ක්‍රියාත්මකයි.
දෙපිරිසක් අතර වූ ගැටුමක් හේතුවෙන් මතුවූ අර්බුදයකාරී තත්ත්වය මැඩපැවැත්වීමට මෙම පියවර ගෙන ඇත.
Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.