පාස්කු ඉරිදා ප්‍රහාරකයන් ඊට පෙර ඉන්දියාවට ගිහින් නැතිලු

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාස්කු ප්‍රහාරය සම්භන්ධ ත්‍රස්තවාදීන් , ප්‍රහාරයට පෙර ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බවට තහවුරු කල හැකි සාක්‍ෂි මෙතෙක් හමුවී නොමැති බව එරට බුද්ධි අංශ , ඉන්දීය රජය වෙත දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට සම්භන්ධ සහ්රාන් හසීම් නැමැත්තා ඇතුළු පුද්ගලයින් ඉන්දියාවේ සංචාරය කර ඇත්ද යන්න පිලිබ්නදව තවදුරටත් සොයා බැලීමට පියවර ගන්න බව ඉන්දීය ආරක්ෂක අංශ එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

එසේම මෙම ත්‍රස්තයින් , ඉන්දීය අන්තවාදී සංවිධාන සමග පවත්වන සබඳතා පිලිබඳ සොයා බැලීමටද මේ වනවිට ඉන්දීය ආරක්ෂක අංශ මෙහෙයුම් දියත් කර ඇත.