නවතම පුවත්

ලංකාවේ බැඳුම්කර වටිනාකම ඉහළ යාවි – ඇමෙරිකානු බැංකුවක් පුරෝකථනය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දැනට ශ්‍රී ලංකාවේ පවතින බැඳුම්කර වටිනාකම ඉදිරියේදී ඉහළ යනු ඇතැයි අමෙරිකාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන ජේ පී මෝගන් ආයතනය පවසයි .

දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් බැඳුම්කර සම්බන්ධයෙන් දැනට පවතින අවම මට්ටම්වලින් ඉහළට ගමන් කිරීමට මඟ පාදනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා සඳහා මෙන්ම නීතිමය සහ මූල්‍ය උපදේශකයින් පත්කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ද උපකාරී වනු ඇතැයි එම බැංකුව පුරෝකතනය කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්