නවතම පුවත්

හෙට රජයේ සේවකයන් කාර්යාලවලට කැඳවීම සීමාකෙරේ

අසංක

අසංක

හෙට (20) දිනයේ රජයේ අත්‍යවශ්‍යම සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධරයන් හැර අනෙකුත් නිලධරයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවට රජය දන්වා තිබේ.

ඒ බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (19) පාර්ලිමේන්තුවේදී ඉන්ධන භාවිතය අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය රජයේ සේවකයින් පමණක් හෙට දිනයේ රාජ්‍ය ආයතන සඳහා කැඳවන ලෙස ඉල්ලීමක් ද කර තිබුණි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි