උමංග බණ්ඩාර
මධ්‍යම පළාතේ සියලු සුරාසැල් වසා දමන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා. ඒ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව අද (14) පස්වරු 02 පමණ වනවිට මධ්‍යම පළාතේ මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති බව සදහන් වෙනවා.
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
රටේ ණය බර තවත් ඉහළට !
මේ උණුසුම අවදානම් !
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !