වයඹ ඇදිරිනීතිය අද සවස 04 අවසන් වී 06 ට යලි ක්‍රියාත්මකයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වයඹ පළාතට ක්‍රියාත්මක පොලිස් ඇදිරි නීිතිය අද සවස 04ට අවසන් කර නැවත පස්වරු 06 සිට හෙට උදෑසන 6 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා.