නවතම පුවත්

‘මංකි ෆොක්ස්’ ගැන බයවෙන්න එපා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේවනවිට ලොව පුරා රටවල් කිහිපයක පැතිර යන “මන්කි ෆොක්ස්” වෛරසය, කොරෝනා වෛරසය තරම් භයානක නොවන බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා.

ඒ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාද්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ “මන්කි ෆොක්ස්” වෛරසයට එරෙහි එන්නතක් මේවනවිටත් භාවිතයේ පවතින බවයි.

මෙම වෛරසය ආසාදිතවූවන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ පහසුකම් එළඹෙන සතියේදී මෙරටට ලැබීමට නියමිත බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි