බස් ගාස්තුත් ඉහළ යන ලකුණු !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සීයයට 25-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමෙනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර සිටි

මාධ්‍ය වෙත අද ඔහු කියා සිටියේ මේ වන විටත් පෞද්ගලික බස් සඳහා ඉන්ධන සපයා ගැනීම ගැටලුවක් වී ඇති පසුබිමක සාකච්ජා කිරිම නොව හැකි ඉක්මනින් මිල සංශෝධනය සිදුකරන ලෙස තමන් ප්‍රවාහන බලධාරීන් ගෙන් ඉල්ලීමක් සිදුකළ බවයි.