නවතම පුවත්

භානුක සහ මතීෂ T20 සංචිතයට කැදවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එලඹෙන ඕස්ට්‍රේලියා හා පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම නම්කර තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 18ක් ඇතුළත් වෙයි. මෙම තරගාවලියට  ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ යලිත් සංචිතයට කැදවා තිබේ

ඊට අමතරව නවකයන ලෙස නිවිඳු ප්‍රනාන්දු, මතීෂ පතිරණ කණ්ඩායමට නම්කර තිබේ. යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ පසුගියදා අවසන් වූ IPL තරගාවලියේදී චෙන්නායි සුපර් කින්ග් කණ්ඩායමට ක්‍රීඩා කලේය.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, නුවිඳු ප්‍රනාන්දු, ළහිරු මධුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කුස්න රාජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තික්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්

අතිරේක ක්‍රීඩකයන් – ජෙෆ්රි වැන්ඩසේ, නිරෝෂන් දික්වැල්ල

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්