නවතම පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.5ක ආධාරයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඖෂධ ආනයනය කිරීමට පවතින ඩොලර් හිගය හේතුවෙන් විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය පරිත්‍යාග ලබාගැනීම සඳහා ඉකුත් දා විශේෂ ගිණුමක් විවෘත කළ අතර මේවනවිට එම ගිණුමට ඩොලර් මිලියන 1.5 ක මූල්‍ය පරිත්‍යාගයක් මේවනවිට බැර වී ඇත .

එම ආධාර මුදල ලැබී ඇත්තේ , ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලයෙන්. ඊට අමතරව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ද ඊට අමෙරිකානු ඩොලර් 10,000 ක මුදලක් ලැබී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම ගිණුමට බැරවන මුදල් සහ ඒවා වියදම් කිරීම පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ. ඒ අනුව මේවනවිට රටවල් කිහිපයකින්ම මෙම ගිණුමට මූල්‍ය පරිත්‍යාග ලබාදීම සඳහා සාකච්ඡා සිදුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි