විස්වාසභංගයට S.M චන්ද්‍රසේනගේ විරෝධය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට තමන් විරුද්ධ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් පාහේ මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබියදී චන්ද්‍රසේන මහතා එයට විරුද්ධ වී තිබේ. විරුද්ධ වීමට ඒ මහතා කිසිදු හේතුවක් දක්වාද නැත.