වෙසක් පෝයට සිරකරුවන් 762කට ජනපති පොදු සමාව

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වෙසක් පොහොය දිනයේදී බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 762 නෙකුට ජනපති පොදු සමාව හිමිවන බව රජය නිවේදනය කරයි.

ඒ අනුව පිරිමි රැඳවූවන් 736 දෙනෙකුට ජනපති පොදු සමාව හිමිවේ.

සෙසු 26 දෙනා කාන්තා රැඳවියන්‍ ය.