නවතම පුවත්

ඉහළ පොලී අනුපාතය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම අවදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අඩු පොළී අනුපාතිකයක් යටතේ කලින් ලබාගෙන ඇති ණය සඳහා අයකරන පොළී අනුපාත ඉහළ දැමීමට මෙරට බැංකු ගෙන ඇති තීරණය සාධාරණ නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය

පොළී අනුපාත අඩු කෙරෙන අවස්ථාවලදී ඊට සාපේක්ෂව කලින් ලබාගත් ණය පොළිය අඩු කිරීමට මෙරට බැංකු ක්ෂේත්‍රය ක්‍රියාකර නොමැති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරාළ පෙන්වා දුන්නේ.

දැනට පවතින ඉහළ බැංකු පොළී අනුපාත දිගුකාලීනව පවත්වාගෙන යාමෙන් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට දැඩි අහිතකර බලපෑමක් එල්ලවන බවද මහාචාර්ය වසන්ත අතුකෝරාළ වැඩිදුරටත් අප වෙබ් අඩෙවියට සඳහන් කළා.

මේ අතර මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඉකුත්දා ප්‍රකාශ කළේ පවතින උද්ධමනය තවදුරටත් අඩුවී පොළී අනුපාත අඩුකිරීමට ඉදිරියේදී හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!