නවතම පුවත්

ඉහළ පොලී අනුපාතය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම අවදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අඩු පොළී අනුපාතිකයක් යටතේ කලින් ලබාගෙන ඇති ණය සඳහා අයකරන පොළී අනුපාත ඉහළ දැමීමට මෙරට බැංකු ගෙන ඇති තීරණය සාධාරණ නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය

පොළී අනුපාත අඩු කෙරෙන අවස්ථාවලදී ඊට සාපේක්ෂව කලින් ලබාගත් ණය පොළිය අඩු කිරීමට මෙරට බැංකු ක්ෂේත්‍රය ක්‍රියාකර නොමැති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරාළ පෙන්වා දුන්නේ.

දැනට පවතින ඉහළ බැංකු පොළී අනුපාත දිගුකාලීනව පවත්වාගෙන යාමෙන් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට දැඩි අහිතකර බලපෑමක් එල්ලවන බවද මහාචාර්ය වසන්ත අතුකෝරාළ වැඩිදුරටත් අප වෙබ් අඩෙවියට සඳහන් කළා.

මේ අතර මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඉකුත්දා ප්‍රකාශ කළේ පවතින උද්ධමනය තවදුරටත් අඩුවී පොළී අනුපාත අඩුකිරීමට ඉදිරියේදී හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා