BREAKING NEWSආරක්ෂක


Share now!

විදුලි බල සැපයිමේ සියළුම සේවාවන් , ඛනිජ තෙල් නිශ්පාදන සහ බෙදා හැරීම් සහ රෝහල් සේවා කටයුතු අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජන අත්‍යාවශ්‍ය ‌සේවා පනත යටතේ ජනපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.