නවතම පුවත්

ඩොලර් ‍අරන් ප්‍රංශ නැවක් ඇවිත්

අසංක

අසංක

සංචාරකයින් 105 ක් සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක්ගෙන් යුුුතු ප්‍රංශ නෞකාවක් අද (07) ගාලු වරායට සේන්දු විය.
ඉන්දියාවේ කොචින් වරායේ සිට ගාල්ල බලා පැමිණි මෙම සංචාරකයන් අද රාත්‍රියේ ත්‍රිකුණාමළය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ දින තුනක් රැදෙන මෙම සංචාරක පිරිස ආපසු ලබන 09 වැනිදා මෙරටින් පිටව යාමට නියමිතව ඇත.

සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත මෙම මගී නෞකාව සිය පළමු ගමන්වාරය සනිටුහන් කර ඇත්තේ 2018 ඔක්තෝබර් 25 වැනිදාය. ඒ ප්‍රංශයේ හොන්ෆ්ලෙයර් සිට පෘතුගාලයේ ලිස්බන් නුවර දක්වාය.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .