නවතම පුවත්

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්

අසංක

අසංක

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් අද දින මහා භාණ්ඩාගාරය වෙත එකවර රුපියල් බිලියන තුනක මුදලක් ලබා දීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කටයුතු කරන ලදි.

මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මෙයට පෙර ඉතිහාසය පුරා මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3382ක් වන අතර එකවර රුපියිල් බිලියන තුනක් ලබා දෙන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.

රටේ පවතින ආර්ථික තත්වය පිළිබද සැලකිල්ලට ගෙන මෙම මුදල ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පසුගිය වසරේදී ලබාගෙන ඇති මෙහෙයුම් අතිරික්තයෙනි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මිලියන 500 ක් ප්‍රදානය කරන අතර එයින් මිලිය 100 ක් මේ වන විට ලබාදී තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!