නවතම පුවත්

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්

අසංක

අසංක

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් අද දින මහා භාණ්ඩාගාරය වෙත එකවර රුපියල් බිලියන තුනක මුදලක් ලබා දීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් කටයුතු කරන ලදි.

මෙලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මෙයට පෙර ඉතිහාසය පුරා මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3382ක් වන අතර එකවර රුපියිල් බිලියන තුනක් ලබා දෙන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.

රටේ පවතින ආර්ථික තත්වය පිළිබද සැලකිල්ලට ගෙන මෙම මුදල ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පසුගිය වසරේදී ලබාගෙන ඇති මෙහෙයුම් අතිරික්තයෙනි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මිලියන 500 ක් ප්‍රදානය කරන අතර එයින් මිලිය 100 ක් මේ වන විට ලබාදී තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි