නවතම පුවත්

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

අසංක

අසංක

ඡන්ද පත්‍රිකා මුුද්‍රණය කරන කාල සීමාවේ ආරක්ෂාවට පොලීසිය ඉල්ලා මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර ඇත.

ඇය මෙම ලිපියෙන් ඉල්ලා ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන දිවා කාලයේදී පොලිස් නිලධාරීන් 35 දෙනෙකු සහ රාත්‍රී කාලයේදී පොලිස් නිලධාරීන් 28 දෙනෙකු වශයෙන් ආරක්ෂාවක් ලබාදෙන ලෙසය.

මෙයට පෙරත් පොලිස්පතිවරයාගෙන් ඇය විසින් ආරක්ෂකාවක් ඉල්ලා සිටි අතර එහිදී පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබුණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේදී අවශ්‍ය ආරක්ෂාව ඉල්ලා සිටින්නේ නම් එම අවස්ථාවේදී ආරක්ෂාව ලබාදීමට හැකියාව ඇති බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා