නවතම පුවත්

රත්තරන් මිල බහී

අසංක

අසංක

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ දේශීය වෙළෙඳපොළෙහි රත්‍රං මිලෙහි විශාල පහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව මෙරට ප්‍රධාන රන් ගණුදෙනු මධ්‍යස්ථානයක් වන කොළඹ හෙට්ටිවීදියෙහි කැරට් 22 රන් පවුමක මිල පසුගිය 08 වෙනිදා වන විට රු. 143,500 ක් දක්වා පහළ ගොස් තිබුණි.

ඒ පෙරදින කැරට් 22ක රන් පවුමක් රුපියල් 153,500ක්ව පැවතියදීය. ඒ අනුව රන් පවුමක මිල රුපියල් 11,000න් අඩුවී ඇති බව හෙට්ටිවීදියේ රන් වෙළදුන් පවසති.

කැරට් 24 රන් පවුමක මිලද මේ හා සාපේක්ෂ මිලකින් පහළ ගොස් ඇති අතර තවදුරටත් රන් මිල පහළ යනු ඇති බවද හෙට්ටිවීදියේ වෙළදුන් පවසති

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!