නවතම පුවත්

අවුරුදු කන්න ආහාර තොග හොඳටම ඇති

අසංක

අසංක

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රට තුළ ප්‍රමාණවත් පරිදි පවතින බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

ආනයනකරුවන් සමග තොග සංචිත සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණයෙන් කටයුතු මෙහෙයවන බව වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් එම්. බී. අතපත්තු මහතා පැවසීය.

තොග සඟවා ගැනීම් සහ අධික මිල ගණන් අයකිරීම් ඇතුළු පාරිභෝගික පීඩා අවම කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තු වැටලීම් ඒකක දිවයින පුරා වැටලීම් සඳහා යොදවා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග මෙරටට ආනයනයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි සියලු බැංකු වෙත දැනුම් දී ඇති බව ද හෙතම හෙළි කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා