නවතම පුවත්

ඉන්ධන මිල ඉහළට

අසංක

අසංක

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

නව ඉන්ධන මිලගණන් පහතින් දැක්වේ.

මේ අතර චීනයේ සිනොපෙක් සමාගම විසින් මෙරට තුළ ඉන්ධන අලෙවිය ආරම්භ කොට ඇති අතර අද දින මත්තේගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් එය ක්‍රියාත්මක විය.

එහිදී සිනොපෙක් ඉන්ධන හඳුන්වා දීමේ ප්‍රවර්ධන කටයුත්තක් ලෙස පෙට්‍රල් හා ඩීසල් ලීටරයකට රුපියල් 3ක් අඩුවෙන් අලෙවි කිරීමට කටයුතු කෙරිණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා