නවතම පුවත්

සෞඛ්‍ය ඇමති ගැන තීන්දුව ලබන 08 වැනිදා

අසංක

අසංක

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදය ලබන 6,7 හා 8 දිනයන්හි පැවැත්විමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (01) තීරණය කරයි.

ඒ අනුව විවාදය අවසානයේ ලබන 8වැනිදා පස්වර් 5.30ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙයි.

ඖෂධ භාවිතයට ගැනීමෙන් පසු රෝගීන් මියයාම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට පවතින කඩාවැටීම් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත.

සමගි බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් ඉදිරිපත් කළ මෙම විශ්වාසභංග යෝජනාව දැනටමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා