නවතම පුවත්

අගෝස්තු මාසයේ උද්ධමනය 2.1% කින් පහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට උද්ධමනය 2023 අගෝස්තු මාසය සඳහා 2.1%ක් දක්වා පහළ බැස තිබේ. 2023 ජූලි මාසයේදී මෙරට උද්ධමනය වාර්තා වූයේ, 4.6%ක් ලෙසයි. 2023 ජූලි මාසයේදී 2.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනයද 2023 අගෝස්තු මාසය සඳහා -5.4%ක් දක්වා පහළ වැටී ඇත.

එමෙන්ම, ජූලි මාසයේදී 10.9%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනයද අගෝස්තු මාසයේදී 9.0%ක් දක්වා පහළ වැටී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා