නවතම පුවත්

එජාප නව සන්ධානය පෙබරවාරියේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂය හා සෙසු පක්ෂ එක්ව පිහිටුවන නව සන්ධානය ලබන පෙබරවාරි මාසයේ පිහිටුවීමට නියමිත බව වාර්තාවේ .

ප්‍රධාන පක්ෂ හා කණ්ඩායම් රැසක්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් මේ වන විටත් ඊට එක්වීමට කැමැත්ත පල කර තිබේ.

පොහොට්ටුවෙන් වෙන්වුණු නිමල් ලන්සා – නලීන් ප්‍රනාන්දු කණ්ඩායම මෙහි මුලික වගකීමක් දරන අතර ඔවුන් දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ජනපති කරන සටන ආරම්භ කර තිබේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි