නවතම පුවත්

වායුවේ ගුණය හොඳ අතට

අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම )

ප්‍රදේශ කිහිපයක‍ වාර්තා වූ වායු ගුණාත්මකභාවය පහළ යාම අද (18) දින වනවිට සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබුණේ, යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශවලයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ, ඊයේ දිනයේ කොළඹ වායු ගුණාත්මක දර්ශකය 100 ආසන්නයේ පැවතුණ බවත් අනෙකුත් ප්‍රදේශවල දර්ශකය 50 – 100 පැවතුණ බවයි.

පසුගිය සඳුදා කොළඹ දිස්ත්‍රික්කයේ බත්තරමුල්ල හා කොළඹ කොටුව ආශ්‍රිතව දර්ශක අගය 105 අගයක් ගෙන ඇති අතර යාපනය ප්‍රදේශයේ එම අගය 100 ට ආසන්න අගයක පැවතියේ ය.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .