නවතම පුවත්

රටේ ආර්ථිකය කඩාවැටුනේ මෙහෙමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ ආර්ථිකය පසුගිය කාලයේ බරපතල ලෙස කඩාවැටුනේ එවකට සිටි අදාළ වගකිවයුතු නිලධාරීන් වැරදි ආර්ථික දත්ත හා තොරතුරු රජයට සැපයීම නිසාවෙන් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

එසේ වැරදි තොරතුරුදී රටේ ආර්ථික අර්බුදය ඇති කළ පිරිස්ම , අද ඇත්ත හෙළිකරන  නිලධාරීන්ව විවේචනය කරන බවද ලේකම්වරයා පැවසීය .

මෙරට වෙළෙඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීම සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධානය කළ වැඩමුළුවකට එක්වෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව පැවසීය

අද දින පෙරවරුවේ කොළඹ රමාඩා හෝටලයේ පැවති මෙම වැඩමුළුවෙන්අ අනතුරුව ලේකම්වරායා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න සඳහා මෙසේ පිළිතුරු ලබාදුනි.

“රට වැටුනේ මේ තොරුතුර නියමාකාරයෙන් හිටපු ජනපතිට කියපු නැති නිසා. කිව්වා නම් මම හිතනවා.. මේ රට මේ තත්ත්වයට වැටෙන්නේ නෑ කියලා. නියමිත කාලයේදී දත්ත භාවිත කරලා නිවැරදි තීරණ ගත්තා නම් අද අපිට මෙවැනි අර්බුදයක් නැහැ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා