නවතම පුවත්

ඉන්ධන මිලත් වෙනස් වෙයි

අසංක

අසංක

ඉන්ධන මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කෙරේ.

සිපෙට්කෝ ‍ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල නොවෙනස්ව පවතී.

  • ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 9කින් අඩු කෙරේ
  • සුපර් ඩීසල් රුපියල් 10කින් අඩු කෙරේ
  • භූමිතෙල් රුපියල් 5කින් අඩු කෙරේ

එම නිවේදනය පහතින්.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා