නවතම පුවත්

Facebook ඇණහිටී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා ෆේස්බුක්(Facebook) සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබේ.

සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන ෆේස්බුක් මීට සුළු මොහොතකට පෙර මෙලෙස ඇණහිටීමකට ලක් වූ අතර මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිවී ඇත.

මීට අමතරව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්අප් (Instagram & WhatsApp) යන සමාජ මාධ්‍ය වේදිකාවලද ගැටළු වාර්තා වී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා