නවතම පුවත්

අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙලි හා වෙනත් උත්සව 4500කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ජනතාව වැඩි වශයෙන් ඒකරාශීවන මේ සෑම ස්ථානයකම ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 14,000ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ 500ක්, ත්‍රීවිධ හමුදාවේ 400ක් සහ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් 15,806ක් යෙදවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පළාත් භාර ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට විශේෂ අවධානයට යොමුකර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාාශක කාර්යාලය සඳහන් කළේය.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !