නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

රටටම විදුලිය, හිරු එළියෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 2030 වන විට මෙරට විදුලි අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බල ශක්ති සම්පත්වලින් සපුරා ගැනීමේ ඉලක්කය සාක්සාත් කර ගැනීම සඳහා 2024-2030 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති මඟින් ජනනය කරනු ලබන පුනර්ජනනීය බලශක්ති ධාරිතාවන් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ගැනීම අත්‍ය වශ්‍යව පවතී.

රට තුළ පවතින සුළං සහ සූර්ය බල විභවයන් සංවර්ධනය කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, විචල්‍ය ස්වභාවයෙන් යුත් එම බල ශක්තිය විදුලිබල පද්ධතියට එක් කිරීම ක්‍රමයෙන් වැඩි වන විට පද්ධතියේ විශ්වසනීයත්වය පවත්වාගෙන යාම සඳහා වඩාත් නම්‍යශීලී විදුලිබල පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍ය වේ.

එම ක්‍රමවේදය 2024 සිට 2030 දක්වා කාල පරිච්ඡේදය තුළ යොදා ගැනීම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ මත පදනම්ව පුද්ගලික ආයෝජන හෝ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයන් යටතේ හෝ ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා හඳුනාගනු ලබන බැටරි ධාරිතාවන් සංවර්ධනය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)