නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

ලංවිම යෝජනා කළ ලබන මාසේ සිට අඩුවන විදුලි ගාස්තුව

අසංක

අසංක

ලබන මාසයේ සිට විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සිකුරාදා(07) මහජන උපයෝගිතා කොමිසම වෙත සිය යෝජනාව ඉදිරිපත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සෑම වසරකම ත්‍රෛමාසිකව විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙලෙස ලබන මාස‍යේ සිට විදුලි ගාස්තු සංශෝධනයට නියමිත ය.

මහජන උපයෝගිතා කොමිසම විසින් මෙම ගාස්තු පිළිබඳ යෝජනාව ඇගයීමෙන් සහ මහජන අදහස් විමසීමෙන් පසු අවසාන ගාස්තු තීරණය කරනු ඇති බව ද අමාත්‍යවරයා කියයි.

මෙම යෝජනාව යටතේ ස්ථාවර ගාස්තු එලෙසම පවතී.

පරිභෝජනය අනුව බලශක්ති ගාස්තු අඩුකිරීමට පමණක් යෝජනා කර ඇත.

ලංවිම විසින් ඉදිරිපත් කරන ලද නව යෝජනාවට අනුව ගෘහස්ත අංශය, ආගමික අංශය, පොදු කාර්ය සහ රජයේ ගොඩනැගිලි යන අංශ සඳහා බලශක්ති ගාස්තු තවදුරටත් අඩුකිරීමේ යෝජනාව පහත පරිදි වේ.

EC – බලශක්ති ගාස්තුව
FC – ස්ථාවර ගාස්තුව

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)