නවතම පුවත්

ඉන්ධන මිල පහළට

අසංක

අසංක

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 344කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 41කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 379ක් වේ.

සුපිරි ඩීසල් රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

කෙසේ වෙතත් සුදු ඩීසල් සහ භූමිතෙල් මිලේ වෙනසක් කර නොමැත.

ඊට අදාළ නිවේදනය පහතින්.

image-3
පල්ලේගම විජිත හිමියන්ගේ පැවිදි දිවියට සිව් දශකයක් සපිරේ.
Ranil_Wickremesinghe
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
SLAM-Power-Solutions-2
'SLAM Power Solutions' සමාගම, විශිෂ්ටතම පාරිභෝගික සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනයි !
TOURISM-SUMMIT-MAIN-IMAGE
FCCISLහාS4IGසංවිධානය කළ MSMEසංචාරක ව්‍යාපාර සමුළුව සීගිරියේදී සාර්ථකව පැවැත්වේ
oil
'ඔක්ටේන් 100' පෙට්‍රල් වෙළඳ පොලට !
image
'වැඩ සංස්කෘතිය' ක්‍රියාවට නැංවේ !
fuel
ඉන්ධන මිල පහළට
11
සූර්යබල විදුලිය මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට
Covid India
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන ඉන්දියාවේ මතය මෙන්න !
IMF
ශ්‍රී ලංකාව ගැන IMF සතුටෙන් !