නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

‘වැඩ සංස්කෘතිය’ ක්‍රියාවට නැංවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තරුණයින් අතර ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවාලමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා සැලසුම් කර ඇති ජාතික මුලපීරීමක් වන “වැඩ සංස්කෘතිය” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාව විසින් ව්‍යාපෘති යෝජනාවක් සකස් කරනු ලැබ ඇත.

මෙම ව්‍යාපෘතිය 2024 ජුනි මස සිට අගෝස්තු මස දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, එමඟින් ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම, විශිෂ්ටත්වය හඳුනාගැනීම, තරුණයින් සම්බන්ධ කර ගැනීම, වැඩ සංස්කෘතියක් දිරිමත් කිරීම සහ ශ්‍රී ලාංකීය තරුණයින් අතර අභිප්‍රේරණය පවත්වා ගැනීම අරමුණු කරයි.

ඒ අනුව, තරුණ සංවර්ධන වැඩසටහන යටතේ ජනාධිපති කාර්යාලයට වෙන් කර ඇති අරමුදල්වලින් ජාතික තරුණ සේවා සභාව හරහා ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින් හා ශ්‍රම බලකාය දිරිගැන්වීමේ “වැඩ සංස්කෘතිය” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)