සජිත් ඉදිරියට, මාලිමාව විශාල පසුබෑමක…

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණ වාර්තාව එළි දක්වා තිබේ.

ඊයේ දිනයේ එලිදක්වා ඇති මෙම වාර්තාවට අනුව , අදාල සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 38%ක ප්‍රතිශතයක කැමැත්ත සමගි ජන බලවේගයට ලැබී ඇත .

ජාතික ජන බලවේගය ජන්ද පදනම 26% දක්වා ලෙස පහත වැටී තිබේ.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේජන්ද ප්‍රතිශතය 16%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක්සත් ජාතික පක්ෂයට 7%ක ජන්ද ප්‍රතිශතයක් ලැබී ඇත .

තීරණයක් ගෙන නැති ප්‍රතිශතය 8%කි.

එම වාර්තාව මෙතනින්…