නවතම පුවත්

බදුරලිය පාසලක බෝම්බ තබාගිය තවත් සැකකරුවකු සොයා පොලීසිය පන්නයි

අසංක

අසංක

බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ සහිත පාර්සලයක් දැමූ බවට සැකපිට තවත් පුද්ගලයකු සොයා පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.

ඊයේ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන එක් අයකු ප්‍රශ්න කොට මුදාහැර තිබුණි.

රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරු 32 හැවිරිදි පවිත්‍ර මධුශංක නමැති බදුරලිය පදිංචිකරුවෙකි.

ඔහුගෙන් කළ විමර්ශනවලදී හෙළිවූ කරුණු අනුව සිද්ධියට අදාළව තවත් සැකකරුවකු පිළිබඳ හෙළිවී ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්