දිවයිනෙන් මේ වන විට ඩෙංගු රෝගීන් 29,739 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ ඩෙංගු මරණ 16ක්ද වාර්තා වී ඇති බවයි.
*
තවදුරටත් මහජනතාව සිය පරිශ්‍ර නොසැලකිලිමත් ආකාරයට පවත්වාගෙන යන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.