අධිකරණයට අපහාස කළැයි මහාචාර්ය සරත් විජේසූරිය නොතීසි

Picture of අසංක

අසංක

අධිකරණයට අපහාස කරන ලදැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතාට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළේය.

මහාචාර්ය සරත් විජේසූරිය මහතා අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ඇතැයි සඳහන් කරමින් ගොනු කර තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරුවන් වන දීපාලි විජේසුන්දර ශ් අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් විසින් අදාළ නියෝගය නිකුත් කර තිබුණි.