නවතම පුවත්

මැදවච්චියේ සිට කොළඹට රණවිරු පාගමනක්

අසංක

අසංක

ත්‍රස්තවාදය අවසන් කර වසර 10ක් පිරීම නිමිත්තෙන් මැදවච්චියේ සිට කොළඹට රණවිරු පාගමන් අද ආරම්භ කළේය.

මැදවච්චිය පැරණි සෝදිසි මුරපොළ ඉදිරිපිටින් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ රණවිරු පාගමන ජුනි 08 වැනිදා දක්වා කොළඹ නිදහස් චතුරස්‍රයේ අසලින් අවසන් කිරීමට නියමිතය.

මෙම රණවිරු පාගමන වෙනුවෙන් යුධ හමුදාවේ පූර්ණ ආරක්ෂාව මැදවච්චියේ සිට කොළඹ දක්වාම සැපයීමට නියමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා